කඩවත මහබෝධි මාවතෙන් සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
📍 කොළඹ – නුවර ප්රධාන පාරට 300m
📍 කඩවත නගරයට 1.6km
📍 කඩවත අධිවේගී පිවිසුමට 3km
නිස්කලංක හා උසස් පදිංචි ප්රදේශයක පිහිටි මෙම අලංකාර නිවස පවුලේ පදිංචියට හෝ වටිනා ආයෝජනයකට කදිම අවස්ථාවකි.
▪️ පර්චස් 10
▪️ 2288 Sq.ft
▪️ නිදන කාමර 05
▪️ බාත්රූම් 03
▪️ Spacious Living & Dining Area
▪️ Pantry Cupboards සහිත Kitchen + Separate Wet Kitchen
▪️ Upstairs Family Living Area
▪️ Balcony පහසුකම්
▪️ වාහන 03කට Parking
▪️ තාප්පය හා Roller Gate
▪️ නල ජලය / විදුලිය / Internet පහසුකම්
💰 මිල – රු. මිලියන 69 (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න.