🏡 ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට වටිනා බිම්කොටසක්!
ගම්පහ නගරයට සහ නුවර පාරට ඉතා පහසුවෙන් ළඟා විය හැකි, පදිංචියට මෙන්ම ආයෝජනයටත් සුදුසු වටිනා ඉඩමක් දැන් හොඳම මිලකට.
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
✅ ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල සහ කඩවත නගර වෙත ඉක්මන් ප්රවේශය
✅ නල ජලය සහ විදුලිය
✅ අඩි 15 පුළුල් මාර්ගය
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 සීමිත බිම්කොටස් – අදම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න