🌿 සොබාදහමත් නගර පහසුකම්ත් එකට හිමි ඔබේ සිහින ඉඩම! 🏡
සුන්දර වෙල්යායකට යාබද, නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටසක්.
📍 514 බස් මාර්ගයට – 300m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3.5km
✅ Prime Land ආයතනයෙන් සංවර්ධනය කරන ලද වටිනා ඉඩම
✅ නිරවුල් ලියකියවිලි (Clear Documents)
✅ ඉහළ වටිනාකමක් සහිත ප්රදේශයක්
අනාගතයට වටිනා ආයෝජනයක් හෝ ඔබේ සිහින නිවස ඉදිකිරීමට හොඳම තේරීම.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.