🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් – ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම!
📍 කිරිල්ලවල - වෑබඩ පාර
📍 නුවර පාරට 1.9km
📍 210 කඩවත - දෙල්ගොඩ බස්මාර්ගයට 100m
✨ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා තේරීමක්
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ නිදහස් හා නිස්කලංක වටපිටාව
✅ අඩි 12 ප්රවේශ මාර්ගය
✅ නල ජලය සහ විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කරන ලද බිම් කොටස
✅ සියලු අනුමැති සහ පැහැදිලි ලේඛන
💰 වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයකින් ඔබේ ඉඩම අදම වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.