නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවසට සුදුසු වටිනා බිම්කොටසක්!
🌿 සුන්දර වෙල්යායකට යාබද නිස්කලංක වටපිටාවක් සහිත මෙම ඉඩම පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉතා සුදුසුයි.
📍 514 බස් මාර්ගයට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 කොළඹ–නුවර ප්රධාන මාර්ගයට – 3km
✅ Prime Lands ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩම
✅ සියලු ලියකියවිලි නිරවුල් (Clear Documents)
✅ නිස්කලංක හා ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.