🏡 ගම්පහ – ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට වටිනා බිම්කොටසක්!
නිස්කලංක පරිසරයක, පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් සුදුසු වටිනා ඉඩමක් දැන් ඔබට හිමි කරගන්න.
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
✅ ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල හා කඩවත නගර වෙත පහසු ප්රවේශය
✅ නල ජලය හා විදුලි පහසුකම්
✅ අඩි 15 පුළුල් මාර්ග
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
අදම ඔබේ වටිනා ඉඩම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.