කඩවත නගරයෙන්ම ඔබේ සිහින නිවසට වටිනා බිම් කොටසක්!
📍 කඩවත ජය මාවතේ පිහිටි මෙම හතරැස්, තැනිතලා ඉඩම පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් ඉතාම සුදුසුයි.
✨ විශේෂතා ✅ කඩවත නගරයට මීටර් 500යි ✅ සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින් ✅ නල ජලය හා විදුලිය ✅ අඩි 20 සහ අඩි 15 මාර්ග ප්රවේශ ✅ නිස්කලංක, වටිනාකම ඉහළ යන ප්රදේශයක්
🌿 අද ගන්නා හොඳ තීරණයක්, හෙට ලාභදායී ආයෝජනයක්!
📲 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.