🏡 කඩවතට ආසන්නව | පදිංචියටත් අනාගත ආයෝජනයකටත් වටිනා පර්චස් 10ක ඉඩමක්! 💎
ගනේමුල්ල පාරටත් රාගම පාරටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි, නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි වටිනා ඉඩමක්.
📍 පියතිස්ස මාවත – ධර්මදර්ශී පාසල ආසන්නයේ
📐 පර්චස් 10 | හතරැස්, තැනිතලා ඉඩමක්
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
🚌 222/1 කඩවත–රාගම බස් මාර්ගයට 100m
🚗 ගනේමුල්ල පාර – 800m
🚗 රාගම පාර – 1.5km
🏙️ කඩවත නගරය – 2.5km
🏙️ රාගම නගරය – 3.5km
✨ ප්රධාන මාර්ග කිහිපයකට පහසු ප්රවේශය සහිත නිසා නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් ලෙස තබා ගැනීමට කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.