🏡 කඩවත නගරයට ආසන්නයෙන් – ඔබේ අනාගතයට වටිනා ඉඩම් ආයෝජනයක්! 💎
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ගැළපෙන හතරැස් තැනිතලා ඉඩමක් දැන් ඔබට හිමිකරගත හැකියි.
📍 කඩවත – ගනේමුල්ල බස්පාරට මීටර් 200යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✨ හතරැස් හා තැනිතලා ඉඩම
🛣️ අඩි 20 / 15 මාර්ග පහසුකම්
📋 Plan අනුමතයි
🏠 පදිංචියට සුදුසු වටපිටාවක්
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක්
💠 හොඳ ස්ථානයක් – හොඳ ආයෝජනයක් – හොඳ අනාගතයක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.