නගර 3කට මැදිව – වටිනා ඉඩමක් 💎
🏡 කඩවත – ගනේමුල්ල – රාගම නගරවලට මැදිව, පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් සුදුසු වටිනා ඉඩමක් දැන් ඔබට වටිනා මිලකට!
📍 වැලිපිල්ලෑව හන්දියට ඇවිදින දුරින්
🛣️ කඩවත–ගනේමුල්ල පාරට 500m
🚗 අඩි 20 & 15 පළල මාර්ග
💧 නල ජලය
⚡ විදුලිය
💰 ප්රදේශයේ පර්චසයක් ලක්ෂ 6–9 අතර වටිනාකමක් ඇති අතර, විශේෂ මිලකට ලබාගත හැක!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!