🏡 කඩවත නගරයට සමීපව — අනාගතයට වටිනා ඉඩම් ආයෝජනයක්! 💎
පදිංචියට සුදුසු, පහසුකම් රැසකින් සමන්විත ප්රදේශයකින් ඔබේම නිවසක් ගොඩනගන්න හෝ අනාගත ආයෝජනයක් ලෙස තබාගන්න කදිම අවස්ථාවක්!
📍 කඩවත–ගනේමුල්ල බස්පාරට මීටර් 250යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✨ හතරැස්, තැනිතලා ඉඩමක්
🛣️ අඩි 20 / 15 පුළුල් මාර්ග
📋 අනුමත Plan සහිතයි
🏡 පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!