🏡 කඩවත – ගනේමුල්ල අතරින් වටිනා ඉඩමක් | අදම ආයෝජනයට සුදුසු අවස්ථාවක්! 🌿
කඩවත, ගනේමුල්ල සහ රාගම නගරවලට පහසුවෙන් ළඟාවිය හැකි, දිනෙන් දින දියුණු වන ප්රදේශයක පිහිටි අගනා බිම් කොටසක්.
📍 වැලිපිල්ලෑව හංදියට ඇවිදින දුරින්
📍 කඩවත – ගනේමුල්ල ප්රධාන මාර්ගයට 500m
🛣️ අඩි 20 / 15 ප්රවේශ මාර්ග
💧 නල ජලය
⚡ විදුලිය පහසුකම්
💰 ප්රදේශයේ පර්චසයක් රු. ලක්ෂ 6–9 අතර වටිනාකමක්
🏠 පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!