🏡 කඩවත නගරයට සමීපව — අද මිලදී ගෙන හෙට වටිනාකම වැඩිකරගන්න! 💎
පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් සුදුසු, පහසුකම් රැසක් සමඟින් පිහිටි අගනා ඉඩමක්.
📍 කඩවත–ගනේමුල්ල ප්රධාන බස් පාරට මීටර් 200ක්
📍 කඩවත නගරයට කි.මී. 2ක්
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5ක්
✅ හතරැස් හා තැනිතලා භූමිය
✅ අඩි 20 / 15 පුළුල් ප්රවේශ මාර්ග
✅ අනුමත Plan සහිතයි
✅ පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාව
✅ අනාගත වටිනාකමක් ඇති ආයෝජන අවස්ථාවක්
💠 කඩවතේ වේගයෙන් දියුණු වන ප්රදේශයක ඔබේම ඉඩමක් හිමිකරගන්න අදම අවස්ථාව ලබාගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.