💎 කඩවත අවටින් ඉඩමක් සොයන ඔබට වටිනා අවස්ථාවක්!
කඩවත නගරයට පහසුවෙන් ළඟාවිය හැකි, ගනේමුල්ල සහ රාගම දෙපසින්ම ප්රවේශ විය හැකි පර්චස් 10ක හතරැස් තැනිතලා ඉඩමක්.
📍 පියතිස්ස මාවත – ධර්මදර්ශී පාසල ආසන්නයේ
🚏 222/1 කඩවත–රාගම බස් මාර්ගයට 100m
📍 ගනේමුල්ල පාර – 800m
📍 රාගම පාර – 1.5km
📍 කඩවත – 2.5km | රාගම – 3.5km
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
🏠 පදිංචියට සුදුසුයි | ආයෝජනයට වටිනායි | අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක්
📞 තවත් විස්තර සඳහා අදම අමතන්න!