🏡✨ කඩවත නගරයට සමීපව – අද මිලදීගෙන හෙට වටිනාකම වැඩිකරගන්න කදිම අවස්ථාවක්!
📍 ගනේමුල්ල–කඩවත බස්පාරට 250m පමණයි
📍 කඩවත නගරයට 2km
📍 අධිවේගී පිවිසුමට 2.5km
🌿 හතරැස්, තැනිතලා ඉඩමක්
🛣️ අඩි 20 සහ 15 පළල මාර්ග
📋 අනුමත Plan සහිතයි
🏠 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා ස්ථානයක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.