කඩවත නගරයේම වටිනා බිම් කොටසක් විකිණීමට!
දිනෙන් දින වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයෙන් පදිංචියටත්, ආයෝජනයටත් සුදුසුම හතරැස් තැනිතලා ඉඩමක්.
📍 කඩවත ජය මාවත
📍 කඩවත නගරයට මීටර් 500ක් පමණි
💧 නල ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🛣️ අඩි 20 හා 15 පුළුල් මාර්ග
🌿 නිස්කලංක හා වාසයට සුදුසු වටපිටාව
අනාගතයේ වැඩි ප්රතිලාභ ලබාදෙන වටිනා ආයෝජනයක්!
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න.