ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයෙන් අලංකාර නවීන දෙමහල් නිවසක් විකිණීමට
නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස පවුලේ පදිංචියට ඉතා සුදුසු අතර ප්රධාන නගර කිහිපයකට පහසුවෙන් ළඟාවිය හැකි වටිනා ස්ථානයක පිහිටා ඇත.
✨ නිවසේ විශේෂාංග ▪️ නිවසේ ප්රමාණය – 1800 Sq.Ft
▪️ ඉඩම් ප්රමාණය – පර්චස් 09
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ වාහන නැවැත්වීම සඳහා Car Porch
▪️ Roller Gate සහිත ආරක්ෂිත වටපිටාව
📍 ස්ථානයේ වාසි ✅ නුවර පාරට මීටර් 900ක් පමණි
✅ අඩි 30 සහ අඩි 20 පුළුල් මාර්ග ප්රවේශය
✅ කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත කෙටි කාලයකින් ළඟාවිය හැක
📑 සියලුම ලේඛන හා අනුමැතියන් සම්පූර්ණයි.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්ත දිනවල පමණි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.