කඩවත – මහර ප්රදේශයෙන් වටිනා පර්චස් 11.5ක ඉඩමක් විකිණීමට
පදිංචියටත්, ආයෝජනයටත් ඉතා සුදුසු නිස්කලංක වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම ඔබේ අනාගතයට හොඳම තේරීමකි.
📍 කඩවත – මහර 📍 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර් 300යි 🌿 ඉඩම් ප්රමාණය – පර්චස් 11.5 ✅ නගරයේ සියලු පහසුකම් පහසුවෙන් ලබාගත හැක ✅ පදිංචියට සහ වටිනා ආයෝජනයකට ඉතා සුදුසුයි ✅ දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක්
💰 මිල – රු. ලක්ෂ 275
📞 වැඩි විස්තර සහ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න.