🏡 කඩවත නගරයේ හදවතින්ම ඔබේ සිහින නිවසට හෝ සාර්ථක ආයෝජනයකට වටිනා බිම්කොටසක්!
📍 කඩවත ජය මාවතේ පිහිටි මෙම අනර්ඝ ඉඩම සියලු නාගරික පහසුකම් සමඟින් ඔබට හිමිවේ.
✅ කඩවත නගරයට මීටර් 500ක් පමණයි
✅ නල ජලය සහ විදුලිය පහසුකම්
✅ අඩි 20 හා අඩි 15 පුළුල් මාර්ග ප්රවේශය
✅ හතරැස් හා තැනිතලා භූමිය
✅ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ස්ථානයක්
✅ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!