# O/L's සමත්, #මෝටර් සයිකල් ලයිසන් ඇති #මනා සන්නිවේදන කුසලතාවය ඇති, කාරියාල සහායක නිලධාරීන්බඳවා ගනු ලැබේ.
ආකර්ශනීය වැටුපක්, කෑම දීමනා, මෝටර් සයිකලයක් සහ අනෙකුත් දිමනා රැසක් පිරිනැමේ.
ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
සම්මුඛ පරීක්ෂණ සඳහා
0727 888 553