🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම.
•පර්චස් 40කි.
•අඩක් වැඩ නිම කල ඇනෙක්සියකි.
•බාත්රූම් සහිත කාමර 10කින් සමන්විතය.
•උඩ සහ යට කාමර මි5 බැගින් සමන්විතය.
•කාමරයක් දිග අඩි 14 සහ පළල අඩි 13කි.
•තූන්වැනි තට්ටුවට ස්ලැබ් එක දමා ඇත.
තාප්ප ගසා ඇත.
•සියලුම වැඩ නිම කලොත් ඇනෙක්ස් 15ක් වේ.
•තව පර්චස් 20ක ප්‍රමාණයක් ඕනෑම වැඩකට භාවිත කල හැක.
•ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට •ඉතාම සුදුසුය.
•දැනට කාමර 5ක් කුලියට දී ඇත.
•එයාපෝට් එකට කිලෝමීටර 2 1/2කි.
•ඇවරිවත්තට කිලෝමීටර 2 1/2කි.
•හයිවේ එකට කිලෝමීටර 3කි.
•මිල ලක්ෂ 500කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡