*බණ්ඩාරගම පිහිටි අපගේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාව සඳහා සේවක මහතුන් බඳවා ගැනේ.*
📦 වයස අවුරුදු 18 - 42
📦 මාසිකව 40,000/- ත් 50,000/- ත් අතර වැටුප්.
📦 ආහාර / නවාතැන් සැපයේ.
📦 ETF / EPF දීමනා
📦 දිරි දීමනා
*රැකියාව ඉල්ලුම් කිරීමේදී පහත දේ අවශ්‍යයයි*
* ID / Birth ertificate Photo Copy අවශ්‍යයයි.
*වැඩි විස්තර සඳහා විමසන්න 👇*
0777 220813
0760 490167