හොඳ තත්ත්වයේ භාවිතා කළ ඇඟලුම් මැසීම සඳහා සුදුසු මැෂින් 3ක් විකිණීමට ඇත.
✅ JUKI Overlock Machine
✅ Flatlock (Patlock) Machine
✅ Normal Sewing Machine
All 200000
සියලුම මැෂින් හොඳින් වැඩ කරන තත්ත්වයේ පවතී. ගාමන්ට්, ටේලර් ෂොප් හෝ නිවසේ මැහුම් කටයුතු සඳහා ඉතා සුදුසුයි.
📍 මිල සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
ගුණාත්මක මැෂින් සාධාරණ මිලකට ලබාගැනීමට හොඳ අවස්ථාවක්.