* සතියක් පමනක් භාවිතා කරන ලදි.
* මුදල් හදිසියක් මත විකුණනු ලැබේ.
* ආයතන වගකීම් සහතිකය ඇතුලත්ය.
* මාදිලි 3 කින් භාවිතා කල හැකි අතර ඊට අදාල සියලු අංග උපාන්ග (In brand new condition) ඇතුළත් වේ.