කොළඹ පිහිටි Marino Beach සංචාරක හෝටලය සඳහා නලජල කාර්මික ශිල්පීන් බඳවා ගැනේ.
ජලනල කාර්මික ශිල්පීන්
(Plumbers)
x කාර්මික විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක ජලනල කාර්මික ශිල්පය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම.
x වයස අවුරුදු 35ට අඩු අයෙකු වීම.
x ක්ෂේත්රයේ වසර 01 කට වැඩි පළපුරුද්දක් තිබීම.
ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
අවම මාසික වැටුප රු.85,000/-ට නොඅඩු.
මසකට දින 08ක් නිවාඩු හිමිවේ.
EPF/ETF සඳහා දායකත්වය ලබා දේ.
සම්මුඛ පරීක්ෂණය ස`දහා වේලාවක් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න.
මානව සම්පත් කළමනාකරු
Hotel Marino Beach
නො. 590, ගාලූපාර,
කොළඹ 03
077 632 6593 (තිළිණ) / 077 199 5298 (නලේන්ද්‍ර)
hrm@marinobeach.com