ස්ථීර සේවය - පුවක්අරඹ එන්ටර්ප්‍රයිසස් පුද්. සමාගමේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව
# 💼 තනතුර : ජලනල කාර්මික - Plumber (මොරටුව)
(ස්ථිර සේවය - පුවක් අරඹ එන්ටර්ප්‍රයිසස් පුද්. සමාගමේ මඩපාත ගබඩා අංශයේ සහ මොරටුව ප්රදර්ශනාගාර)
# 💠 සුදුසුකම් :
【~】✪ ජලනල කාර්මික / වායු සමීකරණ තාක්ෂණික ශිල්පී** - අදාළ ක්ෂේත්රයේ අවුරුදු 03කට වැඩි පළපුරුද්ද
【~】✪ ජේෂ්ඨ නඩත්තු නිලධාරී- අදාළ ක්ෂේත්රයේ අවුරුදු 05කට වැඩි පළපුරුද්ද
【~】✪ පිළිගත් වෘත්තීය ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
【~】✪ තාක්ෂණික දැනුම සහ කාර්යශීලීත්වය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ජලනල කාර්මික - ජල නල පද්ධති සවිකිරීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම / නල ඉදිකිරීම් සහ පවත්නා ස්ථාන සඳහා ජල නළ වැඩ සිදුකිරීම
【~】✪ රථ වාහන නඩත්තු සේවා (Vehicle Services) සහ අලුත්වැඩියා කටයුතු සම්බන්ධව සම්පූර්ණ වගකීම දැරීම
【~】✪ කාර්මික ශිල්පීන්ට (ජලනල, විදුලි කාර්මික, වායු සමීකරණ ශිල්පී) නඩත්තු කටයුතු පැවරීම සහ අධීක්ෂණය කිරීම
【~】✪ අවශ්‍ය අමතර කොටස් සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීම සහ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම
【~】✪ නඩත්තු කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ප්රදර්ශනාගාර සහ ගබඩාවන් වෙත ක්ෂේත්‍ර චාරිකාවල යෙදීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ජලනල කාර්මික / වායු සමීකරණ තාක්ෂණික ශිල්පී - රු. 65,000ට වැඩි වැටුපක්
• පැමිණීමේ දීමනා / අතිකාල ගෙවීම්
• වාර්ෂික ප්‍රසාද දීමනා
• EPF / ETF දායකත්වයන්
• සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දක්වා පමණි
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට කැමති නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංක හරහා අමතන්න.
#📳 දුරකථන අංකය :
076 373 9933 - නවෝදි
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි
# 📪 ලිපිනය :
Puwakaramba Enterprises (Pvt) Ltd