විදුලි කාර්මික ශිල්පීන්
(තෙකලා)
• කාර්මික විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක විදුලි කාර්මික (තෙකලා) පාඨමාලාවක් හදාරා තිබීම.
• වයස අවුරුදු 30ට අඩු අයෙකු වීම.
• ක්ෂේත්රයේ වසර 02 කට වැඩි පළපුරුද්දක් තිබීම.
ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ
අවම මාසික වැටුප රු .70,000/- ට නොඅඩු
සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න.
Hotel Marino Beach
නො. 590, ගාලු පාර,
කොලබ 03.
077 6326593 (තිළිණ) / 076 825 6832 (ඉනූෂ)
hrm@marinobeach.com