🌟 මනස වෙනස් කරන්න - ජීවිතය වෙනස් කරන්න 🌟
🎁 පළමු සැසිය නොමිලේ! 🎁
ඔබත් එකම ගැටලු, එකම අසාර්ථක රටා සහ එකම සෘණාත්මක සිතුවිලි වල සිරවී සිටිනවාද?
ඔබගේ මනස, හැසිරීම් රටා සහ ජීවිතය ධනාත්මක ලෙස පරිවර්තනය කිරීමට නිර්මාණය කළ දිගුකාලීන පුද්ගලික (One-to-One) Online Life Coaching වැඩසටහනක්.
✅ සෘණාත්මක සිතුවිලි රටා වෙනස් කිරීම
✅ ආත්ම විශ්වාසය සහ ස්වයං වටිනාකම වර්ධනය කිරීම
✅ මානසික බාධක හා සීමාකාරී විශ්වාසයන් ඉවත් කිරීම
✅ අහිතකර හැසිරීම් රටා වෙනස් කිරීම
✅ ආතතිය හා චිත්තවේගීය අභියෝග කළමනාකරණය
✅ ජීවිතයේ අරමුණු හා දිශානතිය පැහැදිලි කරගැනීම
✅ සාර්ථකත්වය සහ අභ්‍යන්තර සතුට කරා ගමන් කිරීම
මෙය තාවකාලික උපදෙස් සැසියක් නොව, ඔබගේ ජීවිතයේ සැබෑ සහ ස්ථිර වෙනසක් ඇති කිරීම සඳහා නිර්මාණය කළ පෞද්ගලික මගපෙන්වීමකි.
✨ "ඔබගේ ජීවිතය වෙනස් කිරීමට පෙර, ඔබගේ මනස වෙනස් විය යුතුය." ✨
💻 පුද්ගලික Online Coaching Sessions
🎁 පළමු සැසිය නොමිලේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න / පණිවිඩයක් එවන්න.