🇯🇵 Japan Used Tyre Changer Machine — 100% Working | For Sale
ජපානයෙන් ආනයනය කළ Used Tyre Changer Machine එක විකිණීමට ඇත.
බාහිර පෙනුම පරිපූර්ණ හොඳ නෙවෙයි, නමුත් තාක්ෂණිකව 100% ක්රියාදායක.
Machine එක අදත් නිරවුල්ව, ශක්තිමත්ව, ගැටලු නොමැතිව භාවිතා වෙනවා.
🔧 විශේෂාංග
🇯🇵 Japan Imported – Heavy Duty Quality
✔ Working condition 100%
✔ Appearance: Average (Not perfect look)
✔ Built-in Tyre Pressure Gauge Meter
✔ ශක්තිමත් මෝටර් / Stable operation
📌 විකිණීමට හේතුව
අලුත් මොඩලයකට upgrade වීම.
💰 මිල
Price negotiable — විශ්වසනීය,
Machine එක පරීක්ෂා කරලා value එක තහවුරු කරගන්න පුළුවන්.
Contact -