IT Vacancies - Anuradhapura (Female)
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව මං සොයා යන ඔබට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ගෞරවනීය ගුරු වෘත්තිකයකු ලෙස දිගු ගමනක් ආරම්භ කිරීමට එන්න අපත් සමග එකතු වන්න.
දිවයිනේ ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වන අප සොයන්නේ පහත සුදුසුකම් සහිත ඔබවයි.
* අ.පො.ස.උසස් පෙළ සමත් වීම (A/L)
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් තිබීම (IT Certificate/ Diploma /Degree)
* ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුෂත්වයකින් හෙබි වීම
* මනා කාලකළමනාකරණ හැකියාව
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857