අවුරුද්දක් පමණ පාවිච්චි කරන ලද , "අසා අයි රුෆ් සීට්" විකිණීමට ඇත. දිග අඩි 10 සීට්. පළල අඟල් 41යි. අඩි තුනහමාරට අඟලක් අඩුයි. සීට් එකක් රු. 8,500/= ගානෙ දෙනු ලැබේ. තියෙන්නේ කොළඹ මරදාන පංචිකාවත්තේ. වඩා දිගු කල් පැවැත්ම, මළකඩ නොකෑම, රශ්නය අඩුයි, සද්දෙ අඩුයි. තව තට්ටුවක් ගැසීමට අවශ්‍ය නිසා වහලය ගැලෙව්වා. අලුතින් ගන්න ගියා නං 1350 ත් 1500 ත් අතර වෙනවා.