INGCO Battery Charger With Booster Start Option 12/24V 20A
Model: ING-CD2201
Six Months Warranty
Special Price LKR: 50,100/=
Input voltage(V):1~220-240
Frequency(Hz):50/60
Charging voltage(V):12/24
Rated current(A):16/18
Boost current(A):20
Reference capacity(Ah):70-300
Insulation class: H
Normal charge, quick charge and quick starting function
Weight(kg):15
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ඉන්කෝ බැටරි චාජරය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 50,100/=
වෝල්ට් 220 - 240
ආරෝපණ වෝල්ටීයතාව වොල්ට් 12 / 24
ක්‍රියාකාරී ධාරාව ඇම්පියර් 16/18
බූස්ට් කල හැකි ධාරාව ඇම්පියර් 20
සුදුසු ධාරිතාව ඇම්පියර් පැය 70 - 300
සාමාන්‍ය ආරෝපණය, ඉක්මනින් ආරෝපනය සහ ඉක්මනින් පනගැන්වීමේ හැකියාව ඇත
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි විකිණීමට ඇත
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!

INGCO Battery Charger 12/24 V
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 17,200දින 30INGCO Cordless Multifunction Tool 20V (without battery & charger)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 8,500දින 13INGCO Cordless Battery Grass Trimmer 20V (without & charger)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 10,800පැය 6INGCO Cordless Drill 20V 10mm 45Nm (without battery and charger)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 7,600දින 38