INGCO 20V Cordless Polisher 150mm
Specials Price For You : 38,800.00
Selling Price : 33700.00
The Ingco 20V Cordless Polisher 150mm is designed for efficient and professional polishing work. Powered by a 20V lithium-ion battery, it delivers smooth and consistent performance without the limitations of power cords. With a 150mm pad size, it is ideal for car detailing, waxing, and surface finishing tasks. Its ergonomic design ensures comfort and control, making it perfect for workshops and detailing professionals.
Ingco 20V Cordless Polisher 150mm යනු professional polishing සහ waxing වැඩ සඳහා නිර්මාණය කළ cordless polishing machine එකකි. 20V lithium-ion battery system එක නිසා වයර් අවශ්‍ය නොවී smooth හා stable performance එකක් ලබා දේ. 150mm pad size එක නිසා car detailing, waxing සහ surface finishing වැඩ සඳහා ඉතා සුදුසුයි. Ergonomic handle design එක නිසා දිගු කාලීන භාවිතයේද සුවපහසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service