INGCO 1/2 Inch Air Impact Wrench – Heavy Duty Pneumatic Torque Tool
Specials Price For You : 20,500.00
Selling Price : 16,400.00
The INGCO 1/2" Air Impact Wrench is a powerful pneumatic tool designed for heavy-duty fastening applications. It delivers strong torque output for quick removal and tightening of nuts and bolts. Built with a durable metal housing and ergonomic grip, this impact wrench is ideal for garages, tyre shops, workshops, and industrial environments where speed and reliability matter.
INGCO 1/2" Air Impact Wrench යනු nuts සහ bolts ඉක්මනින් හා බලවත් ලෙස loosen හා tighten කිරීමට නිර්මාණය කළ pneumatic tool එකකි. Air-powered operation එක නිසා tyre shops, garages සහ workshops වල භාවිතයට ඉතා සුදුසුය. Durable metal body එකක් සහ ergonomic grip එකක් ඇති නිසා දිගු කාලීන heavy-duty භාවිතයට විශ්වාසවන්තයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service