🌡️ Infrared Thermometer (T400)
ස්පර්ශයකින් තොරව (Non-Contact) ඉතා ඉක්මනින් හා නිවැරදිව උෂ්ණත්වය මැනගත හැකි Infrared Thermometer (T400) යන්ත්‍රය කර්මාන්තශාලා, විදුලි උපකරණ, මෝටර්, Bearing, HVAC පද්ධති සහ විවිධ යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු සඳහා ඉතා සුදුසුය. ලේසර් ඉලක්කකරණය සහ ඩිජිටල් LCD තිරය සමඟ භාවිතයට පහසු මෙම උපකරණය -50°C සිට 400°C දක්වා උෂ්ණත්ව පරාසය මැනිය හැක.
📍 DE Lanka
📞 අමතන්න: 076 628 2875