NDUSTRIAL ENGINE TYPE TEA LEAF PLUCKING HARVESTER MACHINE
THREE MONTHS WARRANTY FOR ENGINE
SPECIAL PRICE LKR: 79,000/=
Engine - 2 cycle 1E34F engine 26CC (1.2ps)
Drive Type - Gear Drive
Packing size - 32*29*41CM (engine) / 85*28*22CM (tea blade attachment)
Net Weight - 9.5kgs
Blade length- -600 mm straight
Application - tea leaf plucking machine
With - Tool kits, mixture tank, Tea harvester bag
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
https://wa.me/
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
තේ කොල නෙලීමේ උපකරණය
මාස තුනක වගකීමක් සහිතයි
මිල රු. 79,000/=
26 CC 2 ස්ට්‍රෝක් එන්ජිම
දල බර කිලෝග්‍රෑම් 9.5
තලයේ දිග මි.මි. 600
තේ කොල කැඩීමට පහසුවෙන් භාවිතා කල හැකි අතර දවසට තේ දළු කිලෝග්‍රෑම් 800ක් පමණ නෙලා ගත හැක
තේ දළු නෙලීමේ බෑගයක් හිමිවේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Pakistan Exhaust Fan 12” 40w (industrial Type)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 13,550දින 56
Dbl Engine Type Mist Blower 14 L
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 37,000දින 16
Asea Arc 250 a Dc Inverter Type Welding Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 99,000දින 5
Portable Tyre Regroover Car Tire Rubber Engraving Regrooving Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 46,500දින 55
