තත්වය : අලුත්ම.
ශෙන් යුවාන් වර්ගයේ
MMA 250 මාදිලියේ
ආක් වෙල්ඩින් ප්ලාන්ට්.
* ආක් ෆෝස් සුසරකය සහිතයි.
* LED දර්ශකය සහිතයි.
යන්ත්රය සමඟ වෙල්ඩින් හෝල්ඩරය සහිත වයරයක්, ඒත් කලම්පය සහිත වයරයක්, බොර කඩන මිටියක් සහ මුහුණු ආවරණයක් නොමිලේ.
මාස 06ක වගකීමක් සමඟින් (අලුත්වැඩියා කර දෙන)
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා එම මිල වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SHENYUAN.
Model : MMA 250.
* With ARC Force adjustment.
* With LED display.
Comes with welding holder with cable, earth clamp with cable, welder's wire brush and hand shield.
06 months company warranty (repair type).
Price mentioned in the ad is the after discount rate and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.