HUGONG DC Inverter ARC Welder Welding Plant 200A
Model: ESTICK 200 III
One Year Warranty
Special Price LKR: 64,500/=
Product description
●Portable Stick Welder
●New Generation IGBT Inverter Technology
●Built-in Anti-Sticking and Hot Start
●Ideal for welding of carbon steels, low-alloy steels and stainless steels
●Excellent arc characteristics and performance with electrodes in diameters of 1.6 to 5.0 mm. Rutile (E 6013) and Basic (E 7018) type electrodes
●Thermal protection and power indicator light
●Equipped with voltage protection this improves the reliability
●Easy-to-use and user-friendly control panel
●Easy welding cable connections with European type quick connectors
●Fan cooling system
●IP21S Protection Class
●Lightweight, Small and Compact Design
●Weight is only 5.5 Kg.
●Dimensions (cm.) (L×W×H) 40 × 15.4× 30
technical parameter
Input Power (V) 230
Max Input Current(A) 41
Rated Input Capacity(kVA)) 9.0
Rated Open Circuit Voltage(V) 78
Welding Current Adjustment Range(A) 20-200
Rated Output(A)(20℃) / (40℃) 40%15%@200
Weight(kg) 5.5
Electrode Diameter (mm) 1.6-5.0
LxWxH (mm) 400 x 154 x 300
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
හුගෝන්ග් ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට්
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 64,500/=
නිෂ්පාදන විස්තරය
රැගෙන යා හැකි සැහල්ලු උපකරණයකි
නවීන IGBT ඉන්වර්ටර් තාක්ෂණය
Anti-Sticking සහ Hot Start පද්ධතිය ගොඩනගා ඇත
කාබන් වාන, අඩු මිෂ්ර ලෝහ හා සුදු යකඩ වාන සඳහා සුදුසුයි
Ø 1.6 mm – 5.0 mm දක්වා පෑස්සුම් කූරූ (Rutile E6013 / Basic E7018) භාවිතයට උචිත
උෂ්ණත්ව ආරක්ෂාව සහ බල සංඥා දීප්තිය
වෝල්ටේජ් ආරක්ෂාව – වැඩි විශ්වාසදායක බවක් ලබාදේ
භාවිතයට පහසු පාලන පුවරුව
පහසු යුරෝපියානු ඉක්මනින් සම්දකර හැකි වයර් සහිතයි
ෆෑන් මගින් සිසිලනය වේ
IP21S ආරක්ෂණ ශ්‍රේණිය
ඉතාමත් කුඩා, පහසු සහ ඉතාමත් බර අඩු – බර 5.5Kg පමණයි
විශාලත්වය (සෙ.මී.): දිග 40 × පළල 15.4 × උස 30
තාක්ෂණික විශේෂාංග
වෝල්ට් (V): 230
ධාරාව (A): 41
ධාරිතාව (kVA): 9.0
විවුර්ථ පරිපත වෝල්ටීයතාව (V): 78
පෑස්සුම් ධාරා පරාසය (A): 20 – 200
ක්‍රියාකාරී ධාරාව (ඇ) (20°C / 40°C): 40% / 15%@200
බර (Kg): 5.5
භාවිතා කල හැකි පෑස්සුම් කූරූ පරාසය (mm): 1.6 – 5.0
ප්‍රමාණය (mm): 400 × 154 × 300
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට ඇත
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


WELDRA DC Inverter Arc Welder Welding Plant 250A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 25,850දින 17
HUGONG DC Inverter MIG Welder Welding Plant 15Kg
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 360,000දින 13
HUGONG DC Inverter Tig Welder Welding Plant 180A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 164,000දින 13
Big Weld Dc Inverter Tig Welder Welding Plant 200 a (3 Board)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 59,700දින 17
