HTC Pneumatic and Manual Hydraulic Shop Press 30Ton
Six Months Warranty
Special Price LKR: 160,000/=
Description
30 TON AIR/HYDRAULIC SHOP PRESS
Features:
Great for straightening, stamping, bending and pressing
Heavy-duty H-frame constructed of high-grade steel and built to exacting standards for quality and durability
High quality large diameter hydraulic steel cylinder unit results in lower oil pressure needed to raise the load, helping to reduce wear and extend service life
Includes a dial gauge for dual metric/tons pressure readings
Extra-long handle included for assisted manual operation
Specifications:
Frame Color: Red
Material: Steel
Type: Air/Hydraulic Shop Press
Capacity: 30 Ton
Operation: Air Operated / Hydraulic Pump
Ram stroke: 162 mm
Air Pressure: 0.75 - 0.85 MPa
Air inlet fitting: 1/4″ NPT
Press Bed Width 605 mm
Working Range 30 - 1045 mm
Dial Pressure Gauge Included: Yes
Steel Press Plate Included: Yes
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
එජ්.ටී.සී. ශොප් ප්‍රෙස් ටොන් 30
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 160,000/=
ධාරිතාව ටොන් 12
හුලං සහ අතින් භාවිතා කල හැක
රැම් ක්‍රියාකාරීත්වය මි.මි. 162
ලබා දිය යුතු හුලං පීඩනය මෙගා පැස්කල් 0.75 - 0.85
පීඩන තලයේ පළල මි.මි. 605
ක්‍රියාකාරී පරාසය මි.මි. 30 - 1045
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
HTC Pneumatic and Manual Hydraulic Shop Press 50Ton
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 240,000පැය 12HTC Pneumatic and Manual Hydraulic Shop Press 20Ton
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 130,000දින 3Pneumatic and Manual Hydraulic Shop Press With Guard 30Ton
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 216,000දින 6HTC Pneumatic and Manual Hydraulic Shop Press 12Ton
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 83,000දින 1