*නිවාස ඇතුලත බිත්ති වල පලුදු පිරියම් කර තීන්ත ආලේප කිරීමට වර්ග අඩියක් සඳහා අය කිරීම රු 15/-.
*පිටත බිත්ති දියසෙවෙල, පුස් ආදිය ප්රෙෂර්වොෂරයෙන් සෝදා වෙදර්ශීල්ඩ් හෝ වෝටර්පෲෆින් ආලේප කිරීමට වර්ග අඩියක් සඳහා අයකිරීම රු 20/-
* වහල සෝදා තීන්ත ආලේප කිරීමට අඩියක් 25/-
මීට අමතරව උලුවහු දොර ජනෙල් වෝටබේස් කිරීම හෝ වාර්නිෂ් කිරීම, ෆ්ලෝ පේන්ට් ආලේප කිරීම, ග්‍රිල් ගේට්ටු ස්ප්‍රේ කිරීම ද සිදු කෙරේ.
වසර 15ක පලපුරුදු විශ්වාසනීය සේවය.
( අමුණා ඇති සියලු පින්තූර අප විසින් වැඩ අවසන් කල ඒවා වේ)