රුක්ගහවිල / කඹුරාගල්ල ජාතික පාසල අසල වටිනා නිවස විකිණීමට.
ව්‍යාපාර වටිනාකමක්ද සහිතයි.
ප්‍රධාන පාරට මුහුණලා. 185 වේයන්ගොඩ - කිරිදිවැල බස් පාරෙන්.
ෆිනිශින් වහලය / වටතාප්ප සහිත වටිනා නිවසකි.
වතුපිටිවල ආයෝජන කළාපයට 2km
සියලුම පහසුකම් අතේ දුරින් ලගා කර ගැනීමේ හැකියාව
මිල ගණන් සාකච්ඡා කල හැක