නිට්ටඹුව කබුරාගල්ල ජාතික පාසල අසලින් වටිනා නිවස විකිණීමට.
ප්රධාන පාරට මුහුණලා තට්ටු දෙකක නිවස.
පහල කාමර 02 / ඉහළ මහලේ කාමර 03
Finishing වහලය
185 වේයන්ගොඩ - කිරිදිවැල බස් පාරෙන්
ව්යාපාරික ස්ථානයක්ද පවත්වාගෙන යා හැකිය.
මිල ගණන් සාකච්ඡා කලහැක.
බැංකු ණය පහසුකම්ද ලබා ගත හැක.