🏘️නිට්ටඹුව කබුරාගල්ල ජාතික පාසල අසලින් වටිනා නිවස විකිණීමට.
✳️ප්රධාන පාරට මුහුණලා තට්ටු දෙකක නිවස.
✳️පහල කාමර 02 / ඉහළ මහලේ කාමර 03
✳️Finishing වහලය
✅185 වේයන්ගොඩ - කිරිදිවැල බස් පාරෙන්
✅ව්යාපාරික ස්ථානයක්ද පවත්වාගෙන යා හැකිය.
✅ලක්ශ 150යි
✅මිල ගණන් සාකච්ඡා කලහැක.
✅බැංකු ණය පහසුකම්ද ලබා ගත හැක.