නිට්ටබුව කඹුරාගල්ල ජාතික පාසල අසලින් වටිනා නිවස විකිණීමට.
ප්‍රධාන පාරට මුහුණලා.
වට තාප්ප ගසා ඇත.
පහල මහලේ වැඩ 100%ම අවසන්. උඩ මහලේ 50% වැඩ අවසන්.
ප්‍රධාන පාරට මුහුණලා පිහිටි නිසා ව්‍යාපාර වටිනාකමක්ද ඇත.
මිල ගනන් සාකච්ඡා කලහැක.