රුක්ගහවිල / කඹුරාගල්ල ජාතික පාසල අසලින් වටිනා නිවසක් විකිණීමට.
ප්රධාන පාරට මුහුණලා.
වතුපිටිවලට ආයෝජන කලාපයට 2kmකි.
ෆිනිෂින් වහලය. වට තාප්ප ගසා පහල මහල වැඩ නිම කර ඇත.
185 වේයන්ගොඩ කිරිදිවැල බස් පාරට මුහුණලා.
සියලුම පහසුකම් අත ලගින් සපයා ගත හැකි වටිනා දේපළකි.
ව්යාපාරික වටිනාකමක්ද ඇත.