මහරගම නගරයට ආසන්නව වැදගත් නිදහස් පරිසරයක ස්ලැබ් දැමු නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 8.3 යි බිම් මහළ නිදන කාමර 4 යි. ආලින්දය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත නලජලය ටෙලිෆෝන් පහසුකම් සහිතයි අඩි 20 තාර පාර ඇත. මහරගම දෙහිවල බස්පාරට 600m. ජල ගැලීම් සහ කිසිම වෙනත් ආපදාවක් නැති ප්රදේංශයකි . පදිංචියට ව්‍යාපාරයකට හෝ කාර්යාලයකට සුදුසු ස්ථානයකි. ලක්ෂ 185යි මිලගනන් කතාකර ගැනිමට පුළුවන් අත්පිට මුදලට පමණයි. . බෙුා්කර්වරුන් අනවශ්‍යයි .