හොමාගම පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට ආසන්නව ස්ලැබ් දැමු නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 7.5 යි. බිම් මහල නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය වැඩ අවසන් කර ඇත. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. නල ජලය ඇත. තාප්පය දමා රෝලර් ගේට් දමා ඇත. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 2km. හොමාගම පන්සල හන්දිය බස් පාරට 50m. 129. කොට්ටාව මොරගහහේන බස් පාරට 500m. හෝමගම නගරයට 4 km. ලක්ෂ 195 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.