හෝමාගම මීගොඩ දාම්පෙ බස් පාරට 1.5kmයි. නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 10යි. නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය ඇත. ආලින්දය කෑම කාමරය නාන කාමරය ටයිල් කර ඇත. සාලය සිවිලිම ගසා ඇත. නල ජලය ඇත. අඩි 20 තාර පාර ඇත.මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 3km. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 3km. මීගොඩ කජු ගහ යටදෙනිය හන්දියට 1.5km. දාම්පෙ හෝමගම බස්පාරට 1.5 km. මිල ලක්ෂ 88යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් අත්පිට මුදලට පමණයි. 0