හෝමාගම වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට ඉදිවෙමින් පවතින නව නිවස විකීනීමට තිබේ
- පර්චස්11 යි.
නිදන කාමර 3 යි.
ආලින්දය
මුලුතැන් ගෙය
කෑම කාමරය
නාන කාමර 1යි
- වාහන නවතා තැබීමේ පහසුව
.
- පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
අලංකාර ගෙමිදුල
හෝමාගම හල්බරාව බස් පාරට 500m
වටරැක දුම්රිය ස්ථානයට 125 පාදුක්ක කොළඹ
බස්පාරට 3 5km. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km.
මිල ලක්ෂ 135 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්
බෙුා්කර්වරුන් අනවශ්‍යයි.