House for sale in Katunayake
කටුනායක ගුවන්තොටුපලේ සිට 1km දුරින්
ඇවරිවත්ත බස් නැවතුමට මීටර් 900 දුරින් ,සියලු පහසුකම් සහිත පරිසරයේ පිහිටි නිවස වහාම විකිනීමට .
✔ නිදන කාමර 03,
✔ බාත්රුම් 02,
✔ සාලය ,
✔ කුස්සිය ,
සියලු පහසුකම් සහිත වටපිටාව ,
මුදල් හදිසියකට විකිනීමට ..
👍 ලක්ෂ 68 - මිල ගණන් සාකච්චා කරගත හැක.